Event Home හා එක්ව ඔබගේ විශේෂ දිනය අතිසුවිශේෂී දිනයක් බවට පත් කරගන්න. වසර 18 පෙර Event Home ආයතනය ආරම්භ කළ දා සිට, අපි ශ්‍රී ලංකාවේ මනාලියන් සහ මනාලයන් සදහා සිහින මංගල උත්සව ජීවමාන කර ඇත්තෙමු. Wedding, Special functions , Corporate events , Event suppliers සහ Event planning සදහා විශේෂඥයෝ වෙමු. Event Home ඔබේ සිහින මංගල්‍යයය නවීන සහ ගුණාත්මකව සැලසුම් කිරීම සදහා විකල්ප රාශියක් ලබා දෙන්නෙමු. මංගල උත්සවයට විශේෂයෙන් Poruwa , Setty back, Lamp , Saubhagya Table , Table Decor , Entrance Decor, Church Decor සහ Car Decor සඳහා අවශ්‍ය සියළුම සැරසිලි අප විසින් සකස් කර දෙන්නෙමු. ඊට අමතරව උඩරට නැටුම් කණ්ඩායම්, අෂ්ඨක සහ ජයමංගල ගාථා කණ්ඩායම Indian dhol dance team , DJ, music band, wedding cake වැනි සේවාවන් අප ආයතන මගින් ලබාගත හැකිය. අපගේ වසර ගනනාවක පලපුරුද්ද මත පාරිභෝගික ඔබට ලබාදෙන සේවාවෙහි නිමාව කෙරෙහි ඉහල විශ්වාසයක් තබාගත හැකිය. Event Home අපගේ මෙහෙවර වන්නේ පරිභෝගික ඔබ වෙනුවෙන්, දැරිය හැකි මිලකට තෘප්තිමත් හා උසස් සේවාවක් සැපයීමයි.
OUR Service
Our Amazing WorkS
Our Happy Clients